Posts

කොත්තමල්ලි. වෙනිවැල්ගැට. කහා සහ කුලු බඩු බෙහෙත් සඳහා ඉතා වටිනවා. ලංකාවෙ වටිනා සම්පතක්.

චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ

Image
           චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ i රූපය iv රූපය iii රූපය         1824 දී පිටර් මාර්ක් විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය සොයා ගන්නා ලදි . ඒ සමඟම ඔහු විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය එංගලන්තයේ රාජකීය සංගමයට ඉදිරිපත් කරන ලදී. ඔහුගේ මෙම සොයා ගැනීමත් සමඟ චලන චිත්‍රයේ ආරම්භයට මුලික න්‍යාය බිහි විය. ඉන් පසු දෘෂ්ඨිය අඛණ්ඩතාවය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ක්‍රීඩා භාණ්ඩ රැසක් බිහිවිය. එනම් 1825 දී ත්‍රවුමාත්‍රෝප් ( i රූපය ) උපකරණයද, 1832 දී සයිමන් ස්ටැම්ෆර් විසින් සොයාගන්නා ලද පෙනෙකිස්ටිස්කෝප් ( ii රූපය ) යන උපකරණය ද, 1866 දී ෆිලිෆ් බුක් ( iii රූපය ) නැමති ක්‍රමය ද, ඊට පසුව 1887 දී විලියම් හෝනර් විසින් සොඒට්‍රෝරෝප් ( iv රූපය  ) නම් උපකරණය ද සොයා ගන්නා  ලදි. එම උපකරණයන්ගේ මුල් කාලයේදී තනි රූප දැක ගත හැකි වූ අතර  පසුකාලීනව එය  මිණිසෙකුගේ හෝ සතෙකුගේ රිද්මයානුකුල චලන ඉරියව් දක්වා වර්ධනය විය.        ii රූපය v රූපය ඉන් අනතුරුව මැජික් ලන්තැරුම ඇසුරින් 1877 ...

Hangi Hangi Ebikam Kala...Song Ekata Alut Video Ekak Damma...

Anayakata Wada Wanayak Karagena,Wawagena Kana Ape Rate Kunu

Image
                     මහගම සේකර මහගම සේකර(1929–1976) අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි. මහගම සේකර උපත සේකර 1929 අප්‍රියෙල් මස 7 වැනිදා මරණය 1976 ජනවාරි මස 14 වන දින කොළඹ ජාතිකත්වය  ශී‍්‍ර ලාංකික වෘත්තිය රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ප්‍රසිද්ධ වන්නේ ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ...